Slide1

2014 වසර අගදී ඒකාබද්ධ ඉංජිනේරු සේවාව මණ්ඩලය තුළ ස්ථාපිත කිරීමත්, එයට අනුබද්ධව විධායක ශ්‍රේණියේ ඉංජිනේරු/ තාක්‍ෂණික නිළධාරින් සඳහා ස්ථාපිත කරන ලද E-වැටුප් තලය පිළිබඳ නොයෙකුත් දුර්මත ප්‍රචාරය වෙමින් පවතියි. දැනට මේ සම්බන්ධයෙන් රටේ ඉහළම උසාවි වල නඩු 4 ක් විභාග වෙමින් පවතින නිසා අප නිහඩව සිටියත්, ලං.වි.ම. සහෝදර සේවක මහත්ම මහත්මීන්ට මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම අපගේ යුතුකමක් වශයෙන් සළකා පහත සංක්‍ෂිප්ත සටහන ඉදිරිපත් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *